RDM SLT Usage Meter

RDM SLT Usage Meter is a software which facilitates the user to monitor SLT Data Usage easily. The DESKTOP GADGET is the main feature of this software. The free version of the software can be downloaded and can be used as a two minutes trial. The pro version can be purchased for a reasonable price.

  • Activate කරගන්නා ආකාරය

    RDM SLT Usage Meter මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් SLT ඩේටා ප්‍රමාණය බලාගත හැක. මේ සමගම Desktop gadget එකක්ද ඔබට හිමි වනු ඇත. මෙය ඔබට නොමිලේ ලබා දෙන සංස්කරණය (Free Version) භාගත කරගෙන උත්සාහ කර බැලිය හැකි අතර එහිදී විනාඩි 02 ක කාල සීමාවකට යටත් විය යුතුය. මෙම මෘදුකාංගය භාවිත කර බැලීමෙන් පසු ඔබට මෙය පිළිබඳව සතුටු දායක නම් මෙහි Pro සංස්කරණය ඉතාම පහසු මිල ගණන් යටතේ ලබා ගෙන සිමා මායිම් අතික්‍රමණය කර භාවිත කල හැක. 1$ ක මුදලක් ගෙවීමෙන් මෙම මෘදුකාංගය Activate කරගත හැක.

    Buy Now බොත්තම ඔබා ඔබේ Paypal email එක හරහා ගෙවීම කල පසු පැය 24 ඇතුලත ඔබේ Email ලිපිනයට Activation code එක සහිත email පණිවුඩයක් එවනු ඇත. (ඒ සම්බන්දයෙන් ගැටළුවක් වෙතොත් Facebook පේජයට පණිවුඩයක් යොමු කරන්න)

    RDM SLT Usage Meter Trial මෘදුකාංගය විවෘත කර සාමාන්‍ය පරිදි slt user name, password යොදා ලොග් වන්න. දැන් full usage meter එක විවෘත කර දකුණු පස පහල ඇති Activate යන්න Click කරන්න. ඉන්පසු ලැබෙන form එකේ ඔබට අප ඒවා ඇති Activation Code එක සහ ඔබේ e-mail ලිපිනය ලබා දී Activate බොත්තම එබීමෙන් සාර්ථකව මෙම මෘදුකාංගය activate කරගත හැක.

    Activate කිරීමේ වාසි

    1) මෘදුකාංගය විනාඩි 2ක කාල සීමාවකට යටත් නොවී එක දිගටම භාවිත කල හැකි වීම.
    2) අලුත් Updates මේ හරහාම ඉතා පහසුවෙන් Update කරගැනීමට හැකි වීම.
  • Desktop Gadget

    මෙහි ඇති විශේෂම වාසියක් ලෙස මෙම Desktop gadget එක සැලකිය හැක. ඔබට සැරෙන් සැරේට SLT usage meter web page ලොග් වීම වෙනුවට මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් ඔබේ usage එක desktop එක මතට ම ගෙන්වා ගත හැක.

Get the Pro Version Today

US $ 2.99

Promotion Price US $ 1.50

අද(2017.08.06) තමයි මේක මුලින්ම ඔයාලා අතට පත් කරේ. ඒ නිසා මේකේ ට්‍රයල් එක පාවිච්චි කරලා බලලා හොඳයි නම් මෙය මිල දීලා ගන්න

Get started with RDM SLT Usage Meter.

2017.08.06 වන අද දින මෙම මෘදුකාංගය අත්හදා බැලීමට ඔබට අවස්තාව හිමි වේ. මෙය භාවිත කර බලා ඔබේ අදහස් කරුණාකර අපගේ ෆේස්බුක් පිටුවට යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. Facebook Page තවත් අඩුපාඩු වෙතොත් ඉක්මනින්ම Update එකක් ලබා දීමට කටයුතු කරමි.

SIMPLE
CREATIVE
SMOOTH
STABLE